Gossips

මෙවර කොවුලාගේ නාදයේ අඩුවක්

අලූත් අවුරුදු සමය උදාවූ බව අපට කියා පාන්නේ සොබාදහමේ වෙනස්කම් ද සමගයි.
ඒ අතුරින් කොවුල් නාදය සහ එරබඳු මල් විශේෂයි.
පසුගිය අවුරුදු සමයන්ට සාපේක්ෂව මෙවර කොවුල් හඬ ඇසීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන ප්‍රකාශ කළේ.