එළඹෙන පළාත් සභා මැතිවරණය සඳහා යොදාගන්නා ඡන්ද ක්‍රමය පිළිබඳව සාකච්ඡා කිරීමට සර්වපාක්ෂික සමුළුවක් කැඳවා තිබෙනවා.
පැෆ්රල් සංවිධානය විසින් ලබන 25 වනදා කොළඹදී පවත්වන එම සමුළුව සඳහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙන්ම විෂයභාර අමාත්‍යවරයාද සහභාගිවීමට නියමිතයි.
Related Articles
ජ.වි.පෙ. – විපක්ෂ නායක හමුව අවසන්
Posted on Author admin
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් අතර සාකච්ඡාව අද පස්වරුවේ කොළඹ – විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. ඊට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි නායක පාර්ලිිමේන්තු… Read More
දයාසිරිගේ ප්‍රකාශය ගැන පක්ෂ විපක්ෂ අදහස්
Posted on Author admin
ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. Read More
හදිසි පාර්ලිමේන්තු සැසි වාරය ගැන ඒකාබද්ධය අපේක්ෂාවෙන්
Posted on Author admin
හදිසි පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවීම සම්බන්ධයෙන් කථානායකවරයා අද හෝ හෙට නිසි ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි අපේක්ෂා කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන… Read More