Gossips

ඇමරිකාව, සිරියාවට ප්‍රහාර අරඹයි

ඇමරිකාව, සිරියාවට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ සිරියාවේ ඩමස්කස් අගනුවර මේ වනවිට පිපිරීම් කිහිපයක් වාර්තාවන බවයි.
සිරියාවේ රසායනික අවි නිෂ්පාදනය කරන ස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කළ අතර, ඊට ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය සහය දක්වන බවට ප්‍රකාශ කර තිබෙනවා