පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගෙන විපක්ෂ දේශපාලන පක්ෂ සහ ප්රගතිශීලී බලවේග සමඟ එක්වී පුළුල් සන්ධානයකින් නව ජන වරමක් අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ප්‍රකාශ කළා.
මහනුවර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
Related Articles
පළාත් සභා මැතිවරණය කඩිනමින් – ජාතික වප් මගුල් උළෙලේදී ජනපති කියයි
Posted on Author admin
ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කර කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාතික වප් මගුල්… Read More
බස් ගාස්තු වැඩිවීම අද මධ්‍යම රාත්‍රියේ සිට
Posted on Author admin
සියයට 4 කින් ඉහළ දැමූ බස් ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. බස් සංගම් නියෝජිතයින් සහ ප්‍රවාහන අමාත්‍යාවරයා සමඟ ඊයේ පැවති සාකච්ඡාවකින්… Read More
වියානා ඇළට පෙරළී අතුරුදන් වූ පුද්ගලයා සොයා තවමත් මෙහෙයුම්
Posted on Author admin
බදුල්ල – මහියංගනය මාර්ගයේ – මාපාකඩවැව 17 කණුව අසලදී මෝටර් රථයක් වියානා ඇළට පෙරළීමෙන් අතුරුදන් වූ පුද්ගලයා සොයා ගැනීම සඳහා සිදුකරන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. මෙලෙස අතුරුදන් වී ඇත්තේ බණ්ඩාරවෙල… Read More