සියල්ලන් මවිත කරවමින් ගංගාවක් පුපුරා ගිය හැටි වීඩියෝව මෙන්න "
චීන බලධාරීන් හෙයිලොන් ජියෑං ගංගාවේ මිදුණු අයිස් ඉවත් කිරීම සඳහා එම ගංගාවේ තෝරාගත් ස්ථාන කිහිපයක් පුපුරුවා හරිනු ලැබුවා.
අයිස් මතුපිටින් සාදන ලද සිදුරු තුළින් පුපුරණ ද්‍රව්‍ය ඇතුළු කොට මෙම පිපිරීම සිදුකර තිබෙනවා.
Related Articles
කහටගස්දිගිලියේදී සිවිල් ආරක්ෂක නියාමකවරයෙකු සිය දිවි හානි කර ගනී
Posted on Author admin
කහටගස්දිගිලිය පොලිස් ස්ථානයේදී සිවිල් ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ නියාමකවරයෙකු ගෙළ වැළලාගෙලන සියදිවි හානිකරගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ කහටගස්දිගිලිය පොලිස් ස්ථානයේ ගොඩනැගිල්ලක බාල්කයක එල්ලී… Read More
විදුලි ඉංජිනේරුවන් කොළඹදී රැස්වේ
Posted on Author admin
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ මහා සභා රැස්වීම කොළඹදී මේ වනවිට පැවැත්වෙනවා. විදුලිබල මණ්ඩල ඉංජිනේරු සේවාව මුහුණදී ඇති ගැටළු සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර සහ රට තුළ උද්ගතව ඇති විදුලි… Read More
වැසි වැඩි වෙයි – මුහුදු ගමන් අවදානම්
Posted on Author admin
දකුණු බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර, නැගෙනහිර,… Read More