ධීවර සහ ජල ජීවි වගා ක්ෂේත්රය සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වාදී තිබෙනවා.
අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි ධීවරයින් ජලජ ජීවි වගාකරුවන් අපනයනකරුවන් ඇතුලූ අදාළ සියලූ පාර්ශවකරුවන්, විද්වතුන් සහ ජනතාවගේ අදහස් ලබා ගනිමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ඊට අදාළ ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කර ඇති බව සඳහන්.