වයස අවුරුදු තුනක එළදෙනක් සමග සංසර්ගයේ යෙදුනු පුද්ගලයෙකු හලාවත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (13) දහවල් හලාවත කරවිටගාර ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හලාවත පොලිසියට ලද ඇමතුමක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට පත් පුද්ගලයා කරවිටාගාර ප්‍රදේශයේ පදින්චිකරුවෙකු වන අතර ඔහුගේ වයස අවුරුදු 48 ක් බව සඳහන්.
අදාල සිදුවිමට බදුන් වූ එළදෙන අසාධ්‍ය වීම හේතුවෙන් පශු වෛද්‍යවරයෙකු කඳවා ප්‍රතිකාර කිරීමට නියමිතයි
සැකකරු හලවටත මහා රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර හලාවත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වැඩි දුර පරීක්ෂණ පවත්වනවා.