Gossips

ජනාධිපතිට සුබ පැතීීමට ජනතාවට අවස්ථාවක්

උදාවන සිංහල හා දෙමල අලූත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයාට සුබ පැතුම් එක්කිරීමට ජනතාවට එක්විය හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.
ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ජනාධිපතිවරයා හෙල සිරිතට අනුව අලූත් අවුරුදු නැකත් ඉටු කිරීම කොළඹ මහගම සේකර මාවතේ ජනාධිපති නිල නිවසේ සිට සිදු කරන බවයි.
උදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද ශ්‍රී ලංකාවාසී සියලූ දෙනාට සුබ අලූත් අවුරුද්දක් වේවායි ජනාධිපතිවරයා සුභාශිංසන එක් කර තිබෙනවා.