Gossips

නිදහස් පක්ෂ 16 යේ කල්ලිය, 25 ක් වෙයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනාගේ කණ්ඩායමට තවත් එම පක්ෂයේම පිරිසක් සහය පළ කර ඇති බව හිටපු අමාත්‍ය, එස්.බී.දිසානායක පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ වනවිටත් එම 16 කල්ලිය 25 දක්වා ඉහළ ගොස් ඇති බවයි.