ජල සම්පාදන මණ්ඩල සේවකයින් ආරම්භ කර ඇති අඛන්ඩ වර්ජනය හේතුවෙන් ජල බිල්පත් ගෙවීමේදී ගැටළු මතුවිය හැකි බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී දීප්ති සුමනසේකර ප්‍රකාශ කළා.
ජලසම්පාදන මණ්ඩල සේවකයින් අද(05) උදෑසන සිට මෙම අඛන්ඩ වර්ජනය ආරම්භ කළේ වැටුප් ගැටළුවක් මුල් කරගනිමින්.
Related Articles
සංවර්ධනය බෝඩ් ලෑලිවලට සීමාවෙලා – දිලුම් අමුණුගම
Posted on Author admin
වත්මන් ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළිවෙල බෝඞ් ලෑලිවලට පමණක් සීමාවී ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දිලූම් අමුණුගම පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්…. Read More
17 වනදා වෛද්‍ය වර්ජනයක්
Posted on Author admin
සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එළඹෙන 17 වනදා දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් සිදුකිරීමට නියමිතයි. ඊයේ පැවති විධායක සභා රැස්වීමේදී… Read More
ප්‍රවීන ගත්කතුවරයෙකු වන සෝමවීර සේනානායක අභාවප්‍රාප්ත වෙයි
Posted on Author admin
ප්‍රවීන ගත්කතුවරයෙකු මෙන්ම ටෙලිනාට්‍ය සහ චිත්‍රපට තිර රචකයෙකු වූ සෝමවීර සේනානායක අද (09) අලුයම පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසි හෘදයාබාධයක් වැළදී මිය යන විට ඔහු 74 වන වියේ පසු වුණා…. Read More