Gossips

පූජ්‍ය ඇල්ලේ හිමියන් රණවිරුවන්ගේ සුවදුක් බලන්න යයි

වත්මන් ආණ්ඩුවට කෘතගුණ සැලකීම පිළිබදව ඉගැන්වීමට සිදුව ඇති බව, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින රණවිරුවන්ගේ සුවදුක් බැලීම සදහා මැගසින් බන්ධනාගාරයට අද පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව සදහන් කළා.