රථවාහන සඳහා දුම් පරීක්ෂණ සහතික නිකුත් කිරීමේ කොන්ත්‍රාත්තුව සමාගම් 3 ක් වෙත පැවරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
පසුගියදා අමාත්‍ය මණ්ඩලය පත් කළ සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ පරිදි මෙම සමාගම්වලට අදාල කොන්ත්‍රාත්තුව පැවරීම සිදුවනු ඇති.
Related Articles
දේශීය කර්මාන්ත යටපත් කිරීමට ඉඩක් නොමැති බව ජනපති කියයි
Posted on Author admin
දේශීය කර්මාන්ත යටපත් වන අයුරින් විදේශීය ආයෝජනවලට ඉඩ දිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. දේශීය කර්මාන්ත ක්ෂේත්රයේ ඉදිරි ගමනට බලපාන ගැටළු පිළිබදව ජනාධිපති කාර්යාලයේ අද පැවැති… Read More
කාබුල් ගුවන් තොටුපල අසළ මරාගෙන මැරෙන ප්‍රහාරයක්, 14 ක් මරුට, 60 කට තුවාල
Posted on Author admin
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ගුවන් තොටුපල අසළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 14 දෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකු තුවාල ලැබුවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට හිටපු අගමැතිවරයෙකු වූ අබ්දුල් රෂීඩ්… Read More
ආවා නමින් වව්නියාවේ අත්පත්‍රිකා බෙදීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
ආවා කල්ලිය නමින් වව්නියාව නගරයේ අත්පත්‍රිකා බෙදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු වව්නියාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ඔක්තෝම්බර් පළවනදා වව්නියාව නගරයේ ස්ථාන කිහිපයක එම අත්පත්‍රිකා… Read More