2018.02.05 


මහින්ද පිලේ දකුණු පළාත් සභා මන්ත්‍රී එම් කේ කසුන් සහ ඔහුගේ බිරිඳ අද (9) උදේ තලංගම කොස්වත්ත මංසන්ධියේ දී පෞද්ගලික බස් රථ රියදුරකුට පිස්තෝලයක් පෙන්වා බිය ගන්වා පහර දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන චණ්ඩි මල්ලී නමින් ප්‍රසිද්ධ එම් කේ රංජිත්ගේ පුතා සහ ලේලිය බව පොලිසිය […]
The post තලංගමදී බස් රියදුරුට පහරදුන් මන්ත්‍රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට. appeared first on Lankatruth.
Related posts:පොලීසියට පහරදුන් සන්ධාන මන්ත්‍රී අත්අඩංගුවට
විදේශිකයන්ට පහරදුන් එජාප මන්ත්‍රී අත්අඩංගුවට
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට
අලුත් පරපුරට පහරදුන් සන්ධාන මන්ත්‍රීට වරෙන්තු
මලයාසියාවේ මහකොමසාරිස්ට පහරදුන් 5ක් අත්අඩංගුවට
වීරවංසගේ බිරිඳ අත්අඩංගුවට
කොතලාවල බිරිඳ අත්අඩංගුවට
ඡන්ද දායකයෙකුට පහරදුන් ශ්‍රීලනිප අපේක්ෂකයකු අත්අඩංගුවට
මෙරට අධිකරණය මගින් ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන් තොටුපොළේ රඳවාගෙන සිටින බව ආරංචි මාර්ග කියයි. ඇමරිකාවට යාම සඳහා තවත් ගුවන් යානයක නැගීමට යාමේදී උදයංග වීරතුංග මහතා ගුවන් තොටුපොළ නිලධාරීන් විසින් රඳවාගනු ලැබ මේ වනවිට ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවද දැනගන්නට තිබේ.
The post උදයංග වීරතුංගත් අත්අඩංගුවට appeared first on Lankatruth.
Related posts:මිග් වංචාවට උදයංග වීරතුංග අත්අඩංගුවට ගන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක් ඉල්ලයි
උදයංග ගැන හොයන්න කමිටුවක්?
උදයංග – නොයෙල් අභිරහස හෙළිවන ලකුණු!
උදයංග වීරතුංග බඩුත් සමග එළියට
අතුරුදහන් උදයංග තායිලන්තයෙන් මතුවෙයි
උදයංග උදම් අනයි – බලධාරීන් නිහඬයි
උදයංග වීරතුංග මහින්ද සමග මතුවෙයි
උදයංග වීරතුංග තවමත් සැකකරුවෙකු නොවේලු…
මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ. ඒ අනුව අද (06) රාත්‍රී 8.00 සිට හෙට (07) උදෑසන 6.00 දක්වා මෙය ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසයි.
The post මහනුවරට යළිත් ඇදිරි නීතිය appeared first on Lankatruth.
Related posts:මහනුවරට ඇදිරි නීතිය
ප්ලාස්ටික් කූඩ නීතිය යළිත්
ජොනීගේ කූඩ නීතිය යළිත් කරළියට
මහා නාහිමිගේ ශ්‍රී දේහය මහනුවරට
ජාතියේ දරුවන් අපහසුතාවයට පත් කරන පාසලේ නීතිය හා පල්ලියේ නීතිය
‘Z’ අවුලට S.B. යළිත් අධිකරණයට
ඇමරිකාව යළිත් ඇවිලෙයි
සාම්පූර්වලට යළිත් ගල් අඟුරු බලාගාරයක්
