Gossips

කළු ගඟේ ජල මට්ටම ඉහළට

අධික වර්ෂාවත් සමග කළු ගග, කළුතර – මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර මට්ටමට පැමිණ තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ පහත්බිම් වල ජනතාව ඒ පිළිබදව අවධානයෙන් පසුවිය යුතු බවටයි.
එසේම වර්ෂාව සහ අවුරුදු නිවාඩුව හේතුවෙන් මේ වනවිට නුවර පාර, බේස්ලයින්, ලෝලෙවල්, හයිලෙවල් සහ ගාලූපාරේ කොළඹින් වාහන පිටවන මංතීරුවේ දැඩි රථවාහන තදබදයක් පවතින බවයි පොලීසිය සදහන් කළේ.