අයිස් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 212 ක් දිවයිනට රැගෙන ආ ඉන්දීය ජාතික කාන්තාවක කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (12) අලුයම මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාවගේ වයස අවුරුදු 31ක් බවයි පොලිසිය සඳහන් කළේ.
ඇගේ ගමන් මල්ලේ ඉතා සුක්ෂම ලෙස සඟවාගෙන චෙන්නායි සිට මේවා ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබෙනවා.
Related Articles
Update : විශේෂ පක්ෂ නායක රැස්වීම අවසන්
Posted on Author admin
විශේෂ පක්ෂ නායක රැස්වීම මීට සුළු මොහොතකට පෙර අවසන් වූවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ අද දින න්‍යාය පත්‍රය සැකසීම සභාවට පවරා ඇති බවයි වාර්තා වන්නේ. Update : Wednesday, November 14, 2018 09.15 ____________________________________________ විශේෂ පක්ෂ නායක… Read More
දූෂණ වංචා සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි 43 ක්
Posted on Author admin
2015 ජනවාරි 14 වනදා සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ආයතනවල සිදුවූ දූෂණ වංචා සොයාබැලීමේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවට අද වනවිට පැමිණිලි 43 ක් ලැබී තිබෙනවා. එම කොමිෂන් සභාව නිවේදනය කළේ එම පැමිණිලිවලට… Read More
ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් තුන්දෙනෙකු මරුට
Posted on Author admin
ඇෆ්ගනිස්ථානයේ – ජලාලාබාද් නුවර මැතිවරණ කොමිසම ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ… Read More