පෙබරවාරි 10 වනදායින් පසු ආණ්ඩුව තුල සිදුකළ යුතු වෙනස්කම් රැසක් පිළිබඳ තමන් මේ වන විටත් තීන්දු කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොලොන්නරුව – තඹාල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
Related Articles
ලංකා ප්‍රිමියර් ලීග් නැවතත්
Posted on Author admin
ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරඟාවලිය මේ වසරේ දී නැවතත් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් සිල්වා ප්‍රකාශ කළා. අන්තර් පළාත් පන්දු වාර 50හේ තරගාවලිය දියත් කිරීමේ… Read More
සැමියාගේ වරදින් මියගිය නාගයෙකු දෂ්ඨ කළ බිරිඳ (ඡායාරූප)
Posted on Author admin
නාගයෙකු දෂ්ඨ කළ කාන්තාවක් ඇයගේ සැමියාගෙන් නොසැලිකිලිමත්කම හේතුවෙන් මියගිය පුවතක් ඉන්දියාවෙන් වර්තා වනවා. විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි බූලන්ද්ෂාර් ප්‍රදේශයේ මෙම… Read More
අධික වේගය නිසා සිදුවූ අනතුරක් CCTV කැමරාවේ සටහන් වෙයි
Posted on Author admin
අධික වේගයෙන් පැමිණෙන වෑන් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි ගවයින් කිහිපදෙනෙකු යටකරගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දින වල සමාජ ජාලා වෙබ් අඩවි තුළ සැරිසරනවා. පසුගිය 07 දා මෙම අනතුර සිදුව තිබෙනවා…. Read More