Gossips

ඇමති මලික් ධුරයෙන් ඉවත් කළ යුතු බවට ප්‍රකාශයක්

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ධුරයෙන් ඉවත් කළ යුතු බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසඳය පවසනවා.
ඔවුන් අද කොළඔදී ප්‍රවෘත්ති සාකච්ජාවක් කැඳවමින් සඳහන් කළේ රට ආර්ථික වශයෙන් අගාධයට යවන අමාත්‍යාංශ වහාම ප්‍රතිසංවිධානය විය යුතු බවයි.