වත්මන් ආණ්ඩුවේ ආයු කාලය තවත් සති තුනකින් අවසන් වන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නිවසේ ඊයේ පස්වරුවේ පැවති විශේෂ සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
නියෝජ්‍ය ඇමති රංජන්ගේ මාධ්‍ය සාකච්ඡාව ගැන විවිධ අදහස්
Posted on Author admin
රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ ප්රවෘත්ති සාකච්ඡාවකදී දැක්වූ අදහස් සම්බන්ධව අද දේශපාලනඥයන් අදහස් පළ කළා. Read More
වසන්ත සේනානායක අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Posted on Author admin
සංචාරක සහ වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශකර තිබෙනවා. Read More
බුදු පිළිමවලට හානිකළ අයියා – මලෝ සොයා බලංගොඩ මෙහෙයුම්
Posted on Author admin
මාවනැල්ල සහ අවට ප්‍රදේශවල බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන ප්‍රධාන සැකකරුවන් වන එකම පවුලේ සොහොයුරන් දෙදෙනා බලංගොඩ ප්‍රදේශයේ සැඟව සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව ඔවුන්… Read More