උත්සව සමයේදී පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් භාණ්ඩ අලෙවි කළ වෙළදසැල් 5126කට පාරිභෝගික සේවා අධිකාරිය නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මේ දක්වා දිවයින පුරා වෙළදසැල් 4383 ක් පරීක්ෂාවට ලක් කළ බවයි එම… Read More
Related Articles
ඕනෑම මොහොතක යුද්ධයකට සූදානම්ව සිටින්නැයි චීන ජනපති ෂී ජින්පින් හමුදාවෙන් ඉල්ලයි
Posted on Author admin
ලෝකය සියවසකින් නුදුටු වෙනස්කම්වලට භාජනය වෙමින් පවතින අතර, ඕනෑම මොහොතක පැනනැගිය හැකි යුද්ධයකට මුහුණදීමට සූදානම් වන්නැයි චීන ජනාධිපති ෂී ජින්පින් එරට හමුදා වෙතින් ඉල්ලීමක් කළා. චීන මධ්‍යම… Read More
ඝාතනය කරන ලද මවකගේ සහ දියණියකගේ සිරුරු සොයාගැනේ
Posted on Author admin
ඝාතනය කරනු ලැබු මවකගේ සහ දියණීයකගේ කැපුම් තුවාල සහිත සිරුරු පාදුක්ක වග ප්‍රදේශයේ නිවසක තිබීයදි සොයාගෙන තිබෙනවා. ඒ, පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුනු දුරකථන ඇමතුමකට අනුවයි. මියගොස් ඇත්තේ 68 හැවිරිදි… Read More
Update – ආහාර විෂවීමකින් රෝහල් ගතකළ ඇඟලුම් සේවිකාවන් ගණන 300 ඉක්මවයි
Posted on Author admin
මිනුවන්ගොඩ – යකහටුව ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවක සිදුවූ ආහාර විෂවීමකින් රෝහල් ගත කළ සේවක සේවිකාවන් සංඛ්‍යාව 310ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර සපයන පෞද්ගලික ආයතනයකින් මොවුන්ට අද (22) පෙරවරුවේ… Read More