Gossips

උත්සව සමයේ අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි උපදෙස්

උත්සව සමයේ ඇති වන අනතුරු අවමකර ගැනිම සඳහා ජනතාව සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කලා.
කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද (11) පැවති වැඩමුළුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.