Gossips

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන දවස

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අද (11) ගැනීමට නියමිත තීරණයත් සමඟ නව කැබිනට් මණ්ඩලය පත්කරන බව අමාත්‍ය රජිත සේනාරත්න පවසනවා.
ඔහු මේ අදහස් පලකළේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
ඒ අනුව නව කැබිනට් මණ්ඩලය සිංහල හින්දු අවුරුද්දට පෙර දිවුරුම් දීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.