දකුණු අප්රිකාවට එරෙහිව තරග 6 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය කඩුලූ 09කින් ජයගැනිමට ඉන්දියාව ඊයේ සමත් වුණා.
සෙන්චුරියන් හි පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්රිකාව සියලූ දෙනා දැවී රැස් කළේ ලකුණු 118ක් පමණයි.
පන්දුවාර 20 යි පන්දු 03 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් බිඳ වැටී ලකුණු 119ක් ලබා ගනිමින් ඉන්දියාව තරගයේ ජය තහවුරු කළා.