දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
විශේෂයෙන් සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බවයි එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් සඳහන් කළේ.
Related Articles
කිලිනොච්චි චන්ද්‍ර උද්‍යානයේ ඉවත් කෙරුණේ ඉපැරණි නටබුන් ද?
Posted on Author admin
කිලිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසළ ‘චන්ද්‍ර’ නැමැති උද්‍යානයේ තිබී ඉවත් කර ඇත්තේ ඉපැරණි නටබුන් නොවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී…. Read More
හික්කඩුව මුහුදේදි අනතුරට පත් ධීවරයින් 11 දෙනා සොයා මෙහෙයුම්
Posted on Author admin
අම්බලන්ගොඩ ධීවර වරායෙන් 11 දෙනෙකු සමඟ පිටව ගිය ධීවර යාත්‍රාවක් හික්කඩුවට ආසන්න මුහුදු සීමාවේදී අනතුරට ලක්ව තිබෙනවා. එම යාත්‍රාව සොයා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ නාවික හමුදාව මේ වනවිට මෙහෙයුම්… Read More
ඕස්ට්‍රේලියාවට නව උප අගමැතිවරයෙක්
Posted on Author admin
ඕස්ට්‍රේලියාවේ නව උප අගමැති ලෙස මයිකල් මකෝමැක් තේරීපත්වී තිබෙනවා. මොහු එරට පුවත්පතක කතෘවරයෙකු වශයෙන් සේවය කළ අයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඕස්ට්‍රේලියාවේ හිටපු උප අගමැති බානබෙ ජොයිස්… Read More