නියමිත පරිදි අවුරුදු කෙසෙල් පොළ නොපැවැත්වීම හේතුවෙන් සූරියවැව කෙසෙල් ගොවියන් ඊයේ (10) අපහසුතාවට පත්ව තිබෙනවා.
ගොවීන් චෝදනා කළේ සෑම වසරකම අවුරුදු කෙසෙල් පොළ උදෑසන සිට පවත්වන නමුත් මෙවර එය නිසි ක්‍රමවේදයකට අනුව නොපැවැත්වුණු බවටයි.
Related Articles
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මාධ්‍යවේදියෙකුට පහරදුන් නාවික හමුදා සුළු නිලධාරියෙකු අත්අඩංගුවට
Posted on Author admin
කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදාවේ සුළු නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර… Read More
ෆාක් ගරිල්ලා නායකයා යළි මතුවෙයි
Posted on Author admin
කොළොම්බියාවේ විප්ලවකාරී සන්නද්ධ බලකාය හෙවත් ෆාක් ගරිල්ලා සංවිධානයේ හිටපු නායකයා වූ අයිවන් මාකේස් යළි කරළියට පැමිණ තිබෙනවා. ෆාක් නායකයා විසින් විනාඩි 12ක වීඩියෝ පටයක් නිකුත් කර ඇති අතර, එමඟින්… Read More
උතුරු කොරියානු නායකයා වියට්නාමයට පැමිණේ
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ දෙවන සමුළුවට සහභාගිවීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං අන් අද (26) උදෑසන වියට්නාමයට ළඟා වුණා. උතුරු කොරියාවේ සිට චීනය හරහා පැය 60කට අධික කාලයක දුම්රිය චාරිකාවකින්… Read More