Gossips

සූරියවැව කෙසෙල් ගොවීන් අසීරුතාවක

නියමිත පරිදි අවුරුදු කෙසෙල් පොළ නොපැවැත්වීම හේතුවෙන් සූරියවැව කෙසෙල් ගොවියන් ඊයේ (10) අපහසුතාවට පත්ව තිබෙනවා.
ගොවීන් චෝදනා කළේ සෑම වසරකම අවුරුදු කෙසෙල් පොළ උදෑසන සිට පවත්වන නමුත් මෙවර එය නිසි ක්‍රමවේදයකට අනුව නොපැවැත්වුණු බවටයි.