පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
Related Articles
නීතිය සහ සාමය අගමැති යටතට
Posted on Author admin
නීතිය හා සාමය පිළිබඳ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි. Read More
විදුලිබල අමාත්‍යාංශ ලේකම් ජනපති කොමිසමට
Posted on Author admin
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ 2015 – 2018 කාලයේ රාජ්‍ය ආයතනවල වංචා සොයන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියේ අද පෙනී සිටියා. පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම සහ බලාගාර… Read More
සැවැත් නුවර දී, හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා නඩය අද සිල් සමාදන් වෙයි
Posted on Author admin
සැවැත් නුවරට ළඟා වූ, හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා නඩය අද (03) එහිදී සිල් සමාදන් වුණා. මීට අමතරව අද දහවල් විශේෂ කිරි ආහාර පූජාවක් පැවැත්වීමට ද සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. හිරු එෆ්.එම්. සමඟ… Read More