Gossips

ගොවීන්ගේ ගැටළුවක් ගැන හිටපු ජනපතිගෙන් චෝදනා

ගොවි ජනතාවට අවශ්‍ය ජලය ලබාදීමේ නිසි ක්‍රමවේදයක් රජයට නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ දැදුරු ඔය ජලාශයෙන් යැපෙන ගොවීන් සිය අලූත් සහල් රැගෙන තංගල්ලේ පිහිටි ඔහුගේ නිවසට අද පෙරවරුවේ පැමිණි අවස්ථාවේදියි.