Gossips

ජල සම්පාදන සේවකයන් වැඩ වර්ජනයක් අරඹයි

වැටුප් ගැටලුව සම්බන්ධයෙන් කල සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් ජල සම්පාදන සේවකයන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.