විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ට එරෙහිව කඩිනමින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහනුවර ඊයේ (09) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව සඳහන් කළා.
Related Articles
විදුලිය සොරෙන් ගත් කෝටිපති ව්‍යාපාරිකයෙකුට වන්දි ගෙවන්නැයි නියෝග
Posted on Author admin
විදුලි මණුවලට සූක්ෂම අන්දමින් හානි පමුණුවා වංචනික ලෙස විදුලිය ලබාගත් කොළඹ – කුරුඳුවත්ත ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුට රුපියල් හයලක්ෂයකට අධික වන්දි මුදලක් ගෙවන ලෙස මාළිගාකන්ද මහේස්ත්‍රාත්… Read More
කාර්මික නිෂ්පාදනයේ සුළු පහත බැසීමක්
Posted on Author admin
මේ වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරට කාර්මික නිෂ්පාදනය සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කරනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2017 සැප්තැම්බරයේ 107.7 ක් වූ කාර්මික නිෂ්පාදන දර්ශකය… Read More
ලෝක කුසලානයට ICC යෙන් එළියට දාපු අලුත්ම වීඩියෝව
Posted on Author admin
2019 වසරේ එංගලන්තයේදී පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය වූ ගීතයක් ICC ය පසුගියදා අන්තර්ජාලයට එක්කර තිබුනා. එම වීඩියෝවට ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර ද එක්කරගෙන… Read More