වංචා දූෂණ සෙවීමේ වගකීම එක්සත් ජාතික පක්ෂය විසින් තමාට භාරදීමෙන් පසු එහි ප්‍රතිඵල අද දක්නට ලැබෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
අලුත්ගමදී පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය ජයගත් ආකාරය සම්බන්ධයෙන්ද අදහස් පළ කළා.
Related Articles
ප්‍රතිසංස්කරණය කළ රන් වියන ජනපති විවෘත කරයි
Posted on Author admin
ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රතිසංස්කරණය කරන ලද රන් වියන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද පෙරවරුවේ විවෘත කරනු ලැබුවා. මෙම රන් වියන අලූත්වැඩියාව පසුගිය වසරේ ඔක්තෝම්බර් මස ආරම්භ කෙරුණු අතර,… Read More
අගමැති, අගරදගුරු හිමිපාණන් බැහැ දකී
Posted on Author admin
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අද උදෑසන අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී මෙම හමුව සිදුවූ බවයි අග්‍රාමාත්‍ය… Read More
වැසි වැඩි වුවහොත් ගංඟා ජල මට්ටම් ඉහළට
Posted on Author admin
තවදුරටත් වැසි ඇති වුවහොත් කැළණි, කළු සහ ගිං යන ගංඟාවල ජල මට්ටම් ඉහළ යා හැකි බව අපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. දැනට එම ගංඟාවල ජල මට්ටම් ගංවතුර අවදානම් තත්ත්වයේ නොමැති බවයි එම මධ්‍යස්ථානය සඳහන්… Read More