ඇතැම් කැබිනට් අමාත්‍යවරුන්ම රජයේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව සදහන් කළා.
Related Articles
යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මරුට (ඡායාරූප)
Posted on Author admin
දීඹූලාගල දළුකාන ප්‍රදේශයේ යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අද උදෑසන 11ට පමණ මෙම අනතුර සිදුව ඇතිබවයි පොලිසිය පැවසුවේ. අනතුරින් මියගොස්… Read More
සාකච්ඡා සාර්ථකයි,දෙවැනි වටය විසි එක්වනදා – නිදහස් පක්ෂ මහ ලේකම් කියයි
Posted on Author admin
නව සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පැවැති සාකච්ඡාව සාර්ථක බව නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා. විපක්ෂ නායක කාර්යාලයේදී අද පෙරවරු… Read More
මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 20 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයින් 20 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (12) රාත්‍රියේ සිට අද (13) උදෑසන දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙම ධීවරයින්… Read More