එට්කා ගිවිසුම නොමැතිව එහි අරමුණු ඉෂ්ඨ කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන චෝදනා කරනවා.
ඔහු මේ අදහස් පළ කළේ ඒකාබද්ධ විපක්ෂයේ අර්ථික පර්යේෂණ එකකයේ අද (08) කොළඹදී පැවැත්වූ ප්රවෘත්ති සාකාච්ඡාවකට එක්වෙමින්.
Related Articles
යුද විරාම සාකච්ඡා අතරතුර ගාසා තීරය උණුසුම් වෙයි
Posted on Author admin
පලස්තීනය, දකුණු ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. දෙරට අතර, මාස ගණනාවක් මුළුල්ලේ යුද විරාමයක් සදහා වන සාකච්ඡා සිදුකෙරෙමින් පවතින අවස්ථාවක මෙම ප්‍රහාර එල්ල වීම විශේෂත්වයක්. එම… Read More
ලබන මාසයේ තෙල් අඩුවෙයි ද ?
Posted on Author admin
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ක්‍රමයෙන් අඩු වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බැවින් ලබන මාසයේදී මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් අඩුවිය හැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඉන්ධන… Read More
විශ්වයේ අණු නිර්මාණයවීමක් ප්‍රථම වරට නිරීක්ෂණය කෙරේ
Posted on Author admin
නාසා ආයතනයේ පාවෙන දුරේක්ෂය – සොෆියා මගින් විශ්වයේ අණු නිර්මාණය වීමක් ප්‍රථම වරට නිරීක්ෂණය කර තිබෙනවා. පෘථිවියට ආලෝක වර්ෂ 3000ක් පමණ ඈතින් ක්ෂීර පථයේ සිග්නස් තාරකා මඩුල්ලේ නෙබියුලාවක මෙලෙස හීලියම්… Read More