Gossips

ශ්‍රී ලංකාවට රන් පදක්කම ගෙන එනවා – අනූෂා කියයි

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒම තම එකම බලාපොරොත්තුව බව කිලෝග්‍රෑම් 45 – 48 බර පන්තියේ කාන්තා බොක්සිං ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අනූෂා දිල්රුක්ෂි කොඩිතුවක්කු ප්‍රකාශ කළා.
ඇය අද (08) පැවැති පළමු අර්ධ අවසන් තරඟයේදී කේමන් දිවයින් නියෝජනය කරමින් තරඟ වැදුණු ක්‍රීඩිකාව පරාජයට පත් කරමින් ලබන 11 වන දා පැවැත්වෙන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.