Gossips

එජාපය තුළ අර්බුදයක් – හිටපු ජනපති

එක්සත් ජාතික පක්ෂය තුල දැනටමත් අර්බුදයක් නිර්මාණය වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සුවදුක් විමසීම සඳහා අද (08) මීගමුව බන්ධනාගාරයට ගොස් පිටතට පැමිණි අවස්ථාවේදි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.