අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වු විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීමට ඒකාබද්ධ විපක්ෂයේම ඇතැම් මන්ත්‍රිවරුන් ක්‍රියා කලාපයන් හේතු වූ බව එම විපක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරයේ අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
වැටුප් කොමිසමේ වාර්තාව මේ සතියේ ජනපතිට
Posted on Author admin
රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා පත් කරන ලද කොමිෂන් සභාවේ වාර්තාව ලබන සතිය තුළ ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිතව තිබෙනවා. එහි සභාපති එස්. රනුක්ගේ අප කළ විමසීමකදී කියා සිටියේ… Read More
යතුරුපැදි අනතුරු දෙදෙනෙකුට දිවි අහිමි කරයි
Posted on Author admin
ප්‍රදේශ දෙකක සිදුවූ රිය අනතුරුවලින් යතුරුපැදිකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ තිහාරිය ප්‍රදේශයේ කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින්… Read More
නාවික හමුදා නිලධාරියෙකු රක්ෂිත බන්ධනාගාරයට
Posted on Author admin
කොටහේනේ පදිංචිව සිටි දෙමළ ජාතික ව්‍යාපාරිකයින් දෙදෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී පැහැර ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් නාවික හමුදා ලූතිනන් කමාන්ඩර් කේ.ඒ.දයානන්ද රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා…. Read More