නකල්ස් කඳුකරයේ අක්කර 21,000ක භූමි ප්‍රමාණයක් විවිධ පුද්ගලයින්ට කොටස් කර බෙදා දීමේ වැඩපිලිවෙලක් දියත් වෙමින් පවතින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මේ බව කියා සිටියේ කොළඹ අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
කොට්ටාවේ රාජ්‍ය බැංකුවක් කොල්ල කයි
Posted on Author admin
කොට්ටාව – මත්තෙගොඩ රාජ්‍ය බැංකුවකට පැමිණි තුන්දෙනෙකු ගිනි අවි පෙන්වා එහි තිබූ රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා පලාගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අද (26) පස්වරු 3 යි 30 ට පමණ මෙම කොල්ලය සිදුව ඇති බවයි. ඔවුන්… Read More
කාසල්රි ජලාශයේ තෙල් තට්ටුව ගැන පරික්ෂණයක්
Posted on Author admin
කාසල්රී ජලාශයේ වේල්ල අසල තෙල් තැන්පත් වීමෙන් විදුලි ජනනයට බාධාවක් වී නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය ද මේ වනවිට පරික්ෂණයක්… Read More
අද සවස මුහුදුබඩ මාර්ගයේ කාර්යාලයීය දුම්රියේ යන අයට දැනුම්දීමක්
Posted on Author admin
දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් බාධා සිදුවූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු තවමත් යථා තත්ත්වයට පත්වී නැහැ. ඒ අනුව අද (28) සවස කොළඹ කොටුවෙන් පිටත්වන සියලු… Read More