අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැබිනට් ඇමතිවරු සමග තව දුරටත් ආණ්ඩුව තුළ කටයුතු කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාට නිලවශයෙන් දැනුම් දී තිබෙනවා.
Related Articles
පළාත් සභා ජන්ද ක්‍රමය ගැන සාකච්ජාවට රැස්වූ පක්ෂ නායකයින් තීරණයක් නොමැතිව විසිර යයි
Posted on Author admin
පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවති පක්ෂ නායක රැස්වීම එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ මෙම පක්ෂ නායක රැස්වීම… Read More
ජෝන්ස්ටන් ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කරයි
Posted on Author admin
අමාත්‍යවරයෙකුව සිටි සමයේ වත්කම් බැරකම් හෙලි නොකළ බවට අල්ලස් කොමිසම පවරා ඇති නඩු 05න් එක් නඩුවකින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා… Read More
තායි රජ කුමරියක් ඡන්ද සටනට
Posted on Author admin
මහා වජිරලොන්කෝන් රජුගේ වැඩිමහල් සොහොයුරිය රාජකන්‍යා කුමරිය තායි අගමැති ධුරය සඳහා තරඟ වදින බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. 67 හැවිරිදි ඇය තායි රක්ෂ චාට් පක්ෂයේ අගමැති අපේක්ෂිකාව ලෙසයි තරඟ වදින්නේ…. Read More