පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම තුළින් අලූත් පාලනයක් බිහි කිරීමට මෙරට ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරුන් පත් කෙරේ
Posted on Author admin
අමාත්‍යාංශ දෙකක් සදහා අද නව ලේකම්වරුන් පත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ගාල්ල හිටපු දිස්ත්‍රික් ලේකම් එස්.ටී. කොඩිකාර පත් කර ඇති බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ. එමෙන්ම,… Read More
දැවැන්ත උල්කාවක් අද පෘථිවිය ආසන්නයෙන් ගමන් කරයි
Posted on Author admin
අඩි 1500 ක් පමණ වූ, එනම් ඇමරිකාවේ එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලට වඩා විශාල උල්කාවක් අද (07) පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බව නාසා ආයතනය ප්‍රකාශ කළා. එය සාපේක්ෂව හානිකර අවදානමක් සහිත උල්කාවක් ලෙසයි එමඟින්… Read More
ආණ්ඩුවේ ව්‍යාජ මත ගැන පොදුජන පෙරමුණෙන් චෝදනා
Posted on Author admin
ආණ්ඩුව රට තුළ මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කරන බවට පවසමින් ව්‍යාජ මත ජනතාවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ චෝදනා කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ… Read More