26 වන ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරඟාවලිය අප්‍රේල් 21 වනදා දියතලාව යුද හමුදා ධාවන පථයේ දී ආරම්භ වනවා.
මෙවර තරගාවලියට මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරඟ 12 බැගින් ඇතුළත් බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ.
"හිරු" තරගාවලියට මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබාදෙනවා.
Related Articles
මෙරට සංවර්ධනයට සෞදි අරාබියෙන් ඇ.ඩො. මි. 300 ක්
Posted on Author admin
සෞදි අරාබිය මෙරට සංවර්ධන කටයුතු සදහා ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් ලබාදීමට තිරණය කර තිබෙනවා. දෙරට අතර පවතින සුහද සබඳතා පැවැතිම හේතුවෙන් මෙම මුදල ලබා දිමට තිරණය කර ඇති බවයි මෙරට සෞදි ආරාබි තානාපති… Read More
නිවසකට ඇතුලුවී මුදල් සොරකම් කළ පුද්ගලයෙකු සෙවීමට පොලිස් පරීක්ෂණ
Posted on Author admin
හැටන් කොටගල පැරකුම්පුර ප්‍රදේශයේ නිවසකට ඇතුලුවී මුදල් සොරකම් කළ සැකකරුවෙකු සෙවීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පැරකුම්පුර ජනපදයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ අවස්ථා කිහිපයකදී එහා මෙහා ගමන්… Read More
නීතිවිරෝධීව මැණික් ගැරූ තුන් දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
බගවන්තලාව තෙරේසියාවත්ත ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී අයුරින් මැණික් ගරමින් සිටි සැකකරුවන් තුන් දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් අනුව අද අලූයම මෙම වැටලීම… Read More