බීමතින් සිටි අයෙකු මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව බෑවුමෙන් වැටී පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
ඊයේ (06) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූ ඔහු මහනුවර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සදහන් කළේ.
ඔහු පහල කඩුගන්නාව ප්‍රදේශයේම පදිංචි 28 හැවිරිදි අයෙක්.
Related Articles
ජනපති දිවයිනට
Posted on Author admin
පාකිස්තාන ජනරජ දිනයේ විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය රාජ්‍ය සංචාරය නිම කරමින් ඊයේ රාත්‍රියේ යළි දිවයිනට පැමිණියා. ජනාධිපතිවරයා කරච්චි නුවර සිට පැමිණි ශ්‍රී… Read More
හෙරොයින් මත්ද්‍රව්‍ය ගිල පැමිණි නේපාල ජාතිකයෙකු අත්අඩංගුවට
Posted on Author admin
හෙරොයින් මත්ද්‍රව්‍ය ගිල පැමිණි නේපාල ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු මිගමුව මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තා කරු පැවසුවේ. රෝහල ගත කිරීමෙන්… Read More
හෙක්ටයාර් ලක්ෂ 5 ක කුඹුරුවලට පොහොර සැපයුම අප්‍රේල් සිට
Posted on Author admin
මේ වසර සඳහා මෙරට වී වගා කිරීමට අපේක්ෂිත හෙක්ටයාර ලක්ෂ 5 ක කුඹුරු ප්‍රමාණයක් සඳහා පොහොර සැපයීම අප්‍රේල් මස සිට සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. අදාළ කාලසීමාව තුළ පොහොර ආනයනය කර බෙදාහැරීම… Read More