උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල තරුණ තරුණියන් විදේශගත රැකියා සඳහා යොමුවීමේ වැඩි ප්රවනතාවක් දක්නට ලැබෙන බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා.
ඔවුන් උතුර – නැගෙනහිර ප්රදේශවලම රඳවා ගැනීමට කටයුතු කළ යුතු බවයි යාපනය ප්‍රදේශයේ ඊයේ (06) පැවැති උත්සවයකට එක්වෙමින් ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කළේ.
Related Articles
ස්වාධීනවීම ගැන සාකච්ඡාවට ඒකාබද්ධය රැස්වෙයි
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීම පිළිබඳව අවසන් තීරණය ගැනීම සඳහා වන විශේෂ සාකච්ඡාව මේ වනවිට ආරම්භ වී තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්… Read More
යෝජිත භික්ෂු කථිකාවතට එරෙහිව හඬ සංවිධානය අරගලයකට සුදානම් – පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
Posted on Author admin
යෝජිත ථේරවාදී භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ කෙටුම්පතට එරෙහිව අරගල කිරීමට සූදානම් බව පැවිදි හඬ සංවිධානයේ කැඳවුම්කරු පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. එම පනත් කෙටුම්පතට විරෝධය… Read More
වැලිකඩ හිටපු ස්ථානාධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
Posted on Author admin
නීතිඥවරයෙකුට පහරදුන් සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති කමල් අමරසිංහට දුන් වසරක සිර දඬුවම වහාම ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. Read More