ආණ්ඩුව වෛද්‍ය අධ්‍යාපනයේ නිර්නායක තීරණය කිරීම සඳහා වන රහසිගත පනතක් සම්මත කිරීමට සූදානම් වන බවට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය චෝදනා කරනවා.
එම සංගමයේ විධායක කමිටු සාමාජික අශෝක රන්වල කොළඹ අද (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.
Related Articles
තම ජනතාවට වැඩ කළ හැකි පෙරමුණකට ඉදිරියේදී එක්වනවා – විජිත් විජයමුණි සොයිසා
Posted on Author admin
තම ජනතාවට වැඩ කළ හැකි පෙරමුණකට ඉදිරියේදී එක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ බිබිල ප්‍ර දේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්…. Read More
මහියංගණයේ මවක් සහ දියණියක් අමානුෂික ලෙස ඝාතනය කරයි
Posted on Author admin
කාන්තාවන් දෙදෙනෙක් කපා කොටා අමානුෂිකව සිදුකළ ඝාතනයක් පිළිබඳව පුවතක් ඊයේ (20) රාත්‍රියේ මාපාකඩවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉකිරියගොඩ මාපාකඩවැව ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි… Read More
බිළිඳෙක් අලෙවි කිරීමට තැත් කළ සිව්දෙනෙක් අත්අඩංගුවට
Posted on Author admin
දින 15ක් වයසැති බිළිඳෙක් මුදලට අලෙවි කිරීමට උත්සහ කළ සිව්දෙනෙකු පෑලියගොඩ කොට්ඨාශ අපරධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. බිළිඳාගේ මව, මිත්තනිය,සීයා සහ තැරව්කාර… Read More