Gossips

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ මාරක අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි

ගාල්ල කරන්දෙණිය, කිරිපෙද්ද ප්‍රදේශයේ ඊයේ (06) රාත්‍රියේ යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අධික වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා
සිද්ධිය සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර, යතුරුපැදි දෙක අනතුරට ලක්වන ආකාරය අසල ඇති වෙළඳසලක සවි කර තිබු ආරක්‍ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්..