විභාගවලින් සමත් වන දරුවන්ට සහ අසමත් වන දරුවන්ට දෙමව්පියන් එකසේ අවධානය යොමු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඊයේ පැවැති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින්.
Related Articles
අතුරුදන්වූ පුත්තලමේ දැරියගේ මවගෙන් හෙළිදරව්වක් – කිමිදුම්කරුවන් යළි කලා ඔයට
Posted on Author admin
පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ප්‍රදේශයේදී අතුරුදන් වූ සිව් හැවිරිදි දැරියගේ මව හෙළිදරව්වක් සිදුකර තිබෙනවා. එම හෙළිදරව්වට අනුව කිමිදුම්කරුවන් සමඟ පොලීසිය යළි කලාඔයට පිටත්ව ගොස් පරීක්ෂණ… Read More
නුවර රිළවුන්ට තලාතුඔයදී විරෝධය
Posted on Author admin
රිළවුන් හේතුවෙන් සිය කෘෂිකාර්මික කටයුතු සිදු කරගෙන යාමට නොහැකි වී ඇති බව පවසමින් මහනුවර හේවාහැට ආසනයේ ගම්මාන රැසක ජනතාව අද තලාතුඔය නගරයේ විරෝධතාවක නිරත වුණා. විරෝධතා පුවරු රැගෙන පෙළපාළියකින්… Read More
විපක්ෂයට ගිය 16 දෙනා අලුත් සටනක
Posted on Author admin
විපක්ෂයේ අසුන් ගැනීමෙන් අනතුරුව විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අලුත් සටනක් ආරම්භ කරන බව ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂ අමාත්‍යවරුන් 16 දෙනා පවසනවා. හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි හිරු ප්රවෘත්ති… Read More