කොළඹ සහ අවට ප්‍රදේශවල අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නව නිවාස 50,000 ක් ඉදිකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
මධ්‍යම පාන්තික වෘත්තීයවේදීන් වෙනුවෙන් බොරැල්ල – එලියට් පෙදෙසේ ඉදිවන නිවාස යෝජනා ක්‍රමය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Related Articles
තායිවානය සෙලවෙයි
Posted on Author admin
තායිවානයේ ඊසානදිග ප්‍රදේශයේ සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් 200කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයෙන් යුතු මෙම භූ කම්පනය හේතුවෙන් ප්‍රදේශයේ ගොඩනැගිලි… Read More
ඇතැම් දේශපාලනඥයින් රට බෙදීමේ උත්සාහයක – ඩඩ්ලි සිරිසේන
Posted on Author admin
දේශපාලනඥයින්ගේ දූෂණ වැළැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරමින් සිටින අවස්ථාවක ඇතැම් දේශපාලනඥයින් රට බෙදීමට පියවර ගනිමින් සිටින බව, ජනපති සොයුරු, ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන… Read More
වැටුප් කොමිසම අද හෝ හෙට
Posted on Author admin
සියලූම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සහ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වන කොමිසම අද හෝ හෙට පත් කෙරෙනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසනවා. එම කොමිසමට… Read More