Gossips

ශ්‍රී ලංකාවට ඇ. ඩොලර් මිලියන 60ක ණයක්

ශ්‍රී ලංකාවට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 60ක ණය මුදලක් සහ ඩොලර් මිලියන 10ක ප්‍රදානයක් ලබාදීමට ලෝක බැංකුව සහ යුරෝපා සංගමය සූදානම් වනවා.
රාජ්‍ය අයවැය කළමනාකරණ ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම එහි අරමුණයි.
රජයේ ආයෝජන සහ ණය කළමනාකරණ කාර්යක්ෂමතාවය වැඩි කිරීම එමගින් සිදුකෙරෙනු ඇති.