දඹුල්ල මූලික රෝහලේ වකුගඩු රෝගී ඒකකය වසා දැමීමේ සැලසුමක් ඇතැයි පවසමින් එම රෝහල ඉදිරිපිට අද විරෝධතාවක් පැවැත්වුණා.
වකුගඩු රෝගීන් සහ දඹුල්ල ප්‍රදේශවාසීන් සිදුකළ මෙම විරෝධතාවයේදී ඔවුන් කියා සිටියේ වකුගඩු රෝගී අංශයේ විශේෂඥ වෛද්‍යවරයාට ස්ථාන මාරුවක් ලබාදීමට ද බලධාරීන් කටයුතු කර ඇති බවයි.
Related Articles
ගන්දර බැංකුවක් කොල්ල කයි – වෙඩි තැබීමකින් කාන්තාවකට තුවාල
Posted on Author admin
මාතර – ගන්දර – පරවාහැර ප්‍රදේශයේ බැංකුවක් කොල්ලකෑමට පැමිණි පිරිසක් කළ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා. ආයුධ සන්නද්ධව යතුරුපැදි දෙකකින් ෆුල්ෆේස් හෙල්මට් පැළඳ පැමිණි හතරදෙනෙකු… Read More
මත්කුඩු ජාවාරම් මෙහෙයවූ කංජිපානි ඉම්රාන් ගේ මුල්‍ය පාලකයා මාළිගාවත්තේදී අත්අඩංගුවට
Posted on Author admin
මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල සාමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන් ගේ මුල්‍ය කටයුතු භාරව සිටි පුද්ගලයා මාළිගාවත්ත ප්‍රදේශයේදී අද… Read More
නිල් මහා සටන ඇරඹේ
Posted on Author admin
139 වරට පැවත්වෙන කොළඹ රාජකීය – ගල්කිස්ස ශාන්ත තෝමස් නිල් මහා සටන මේ වනවිට එස්.එස්.සි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනාගත් රාජකීය විද්‍යාලය තීරණය කළේ පන්දුවට පහරදීමේ අවස්ථාව ශාන්ත… Read More