FCID ය මගින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ප්රතික්ෂේප කර තිබෙනවා.
Related Articles
මාබල් බීච් වෙරළ තීරයේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු මරුට
Posted on Author admin
ත්රිකුණාමලය මාබල් බීච් වෙරළ තීරයේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද පස්වරු 1 ට පමණ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මියගොස් ඇත්තේ මහනුවර මඩවල… Read More
කෝටියකට අධික රන් ගෙන ආ 9 දෙනෙකු අත්අඩංගුවට – (ඡායාරූප)
Posted on Author admin
රුපියල් එක්කෝටි හැටතුන් ලක්ෂ 44,179 ක් වටිනා ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් මෙරටට රැගෙන ආ 9 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ… Read More
මේජර් අජිත් ප්රසන්නගෙන් ආණ්ඩුවට චෝදනාවක්
Posted on Author admin
මරණ දඩුවම නියම වී සිටින රණවිරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය ආරම්භ කර තිබූ සත්යග්රහය අද අවසන් කෙරුණා. ඒ, ඔවුන් විරෝධතා පාගමනින් කොළඹ නිදහස් චතුරස්රය… Read More