කොළඹ කොටස් වෙළදපොල ගණුදෙනු ඊයේ (05) ඉහළයාමක් පෙන්නුම් කළා.
සියලූ කොටස් මිල දර්ශකය 6474 යි දශම 7 ක් ලෙස සටහන් වූ අතර, දිනය තුළ කොටස් මිලියන 31 ක් හුවමාරු වී තිබුණා.
දෛනික පිරිවැටුම මිලියන 993 යි දශම 5 ක්.
Related Articles
හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශයකට මහින්ද සමරසිංහගෙන් පිළිතුරු
Posted on Author admin
කැබිනට් අමාත්‍ය ධුර බලාපොරොත්තු වු ඇතැමුන් ඒවා නොලැබීමෙන් වියරු වැටී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පවසනවා. හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඊයේ සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්… Read More
ඇමරිකාවේ අධි ශීත කාලගුණය සමනය වන ලකුණු
Posted on Author admin
ආක්ටික් ධ්‍රැවයේ ශීත වා දහරා මගින් ඇමරිකාව පුරා ඇති වූ අධිශීත කාලගුණය සමනය වීමේ තත්ත්වයක් ඊයේ වන විට දක්නට ලැබුණු බව විදෙස් වාර්තා සඳහන් කළා. විශේෂයෙන් සෙන්ටිගේ්රඩ් අංශක ඍණ 30 ඉක්මවා උෂ්ණත්වය… Read More
බැදුම්කර වංචාවට මහ බැංකු හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
මහා බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශණවලට අදාලව තවත් පුද්ගලයින් හතරදෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන්… Read More