Gossips

සැමියාගේ පහරදීමෙන් පොලිස් නිලධාරිනියකට තුවාල

යාපනය – පේදුරුතුඩුව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිලධාරිනියකට, සැමියා විසින් සිදුකළ පහරදීමකින් යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පෞද්ගලික ආරවුලක් මත ඊයේ(03) පස්වරුවේ මෙම පහරදීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරිනියගේ සැමියා මේ වන විට ප්‍රදේශය අතහැර පළා ගොස් තිබෙනවා.