කෘෂිකාර්මික ක්ෂේත්රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් නව ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ, ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් රාජ්‍ය විශ්වවිද්‍යාලය සහ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව අතරයි.
මෙහිදී තාක්ෂණික ක්ෂේත්රයේ දියුණුව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවනු ඇති.
Related Articles
බිරිඳ ඝාතනය කර සියදිවි නසාගැනීමට ගිය සැමියා අල්ලයි
Posted on Author admin
හෝමාගම අතුරුගිරිය පාරේ 3 වන පටුමගෙහි නිවසක් තුළදී තම බිරිඳ ඝාතනය කර, නිවස ඉදිරිපිට මාර්ගයේ දෙල් ගසක එල්ලී සිය දිවි හානි කර ගැනීමට තැත් කල පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් බේරා ගෙන තිබෙනවා. පසුව… Read More
ව්‍යාජ මුදල් නෝට්ටු ළග තබාගෙන සිටි පුද්ගලයෙකු මැදවච්චියේදී අත්අඩංගුවට
Posted on Author admin
මැදවච්චි – පූනෑව ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු ළග තබාගෙන සිටි සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මැදවච්චිය පොලිසියට ලද තොරතුරක් මත සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ… Read More
කරුණු ලබාදුන් මෙරට මාධ්‍යවේදීන් දෙදෙනා ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි
Posted on Author admin
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පිලිබඳව නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ ලිපියට තොරතුරු ලබාදුන් බව කියන මෙරට මාධ්‍යවේදීන් දෙදෙනා පිලිබඳ කරුණු පැහැදිලි කිරීමක් සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More